Monday, March 26, 2012

දානපති සත්ගුණවත් නෝනා

සුදු පිරුවටයක්
ගත දවටාන
ගියත් පන්සල්
පල්ලි
හැමදාම....

වෙන්න පුළුවන්ද
පින් කදක්
කරනවිට
පව් එකින් එක
හොරහින්
ලෝකයාට...

No comments:

Post a Comment