Monday, March 26, 2012

අවුරුදු 13ක් ගියා එකදිගටම ඉස්කොලේ....

අනේ අම්මේ මං ආසා
වෙන්නයි හොද සිත්රුවෙක්
ඒ හින්දා මං යන්නම්
උසස් පෙළට කලා කරන්ටම....

ඔය ළමයට පිස්සුවත්ද??
කවදද හරි ගියේ
කලා කරපු මිනිස්සුන්ට
උඹ කරපන් විද්‍යා විෂයන්


No comments:

Post a Comment