Monday, March 26, 2012

රැක ගන්නට තම ලක්මව් පුතා ගියේ යුධ කරන්න

අහිමිව ගිය
නිදහසක්
හිමි කර දුන්
අපේ අභිත
පුතුණුවන්
වෙනුවෙන්
අදටත් කදුළු
හෙළන
මව්වරුනි
පියවරුනි
බිරින්දැවරුනි
සහොදර සහොදරියනි
දුවා දරුවනි
අපේ උත්තමාචාරය
ඔබටයි....

No comments:

Post a Comment