ජිවිතය කවියකි සුන්දර
ජිවිතය අකුරු කරන්නට දරන පුංචි උත්සහයකි....
Tuesday, August 31, 2010
එපා ඉන්නට
එනතුරා මං
එන්නේ නෑ
මං ආයේ ඔබෙ ලෝකේට
යළි කිසි දිනේ
නිමක් නැති
මා පිය සෙනෙහසේ
පියා අහිමි මට
මවි සෙනේ
දැනෙනවා
හැම තත්පරයකම...
ආයිමත් නුඹ
මගේ ලෝකේට
එනතුරා මම
ඉන්නවා මග බලා
මගේ ලෝකේ
කුමරාණෙනි..
කදුලු කැට ඇයි මේ තරම් බර ??????
සසරින් එතර වන්නට පෙරුමන් පුරනා මයේ පුතේ...
අයිද මේ ලෙසට දමා ගියේ ඔබ මාව එක්ව මේ ගමනේ......
Thursday, August 12, 2010
ආදරෙයි හැමදාම නුඹේ දඟ වැඩ වලට නම්.........
මං යනවා ඉගිල්ලිලා....
Saturday, August 7, 2010
දෙනෙතේ බැල්මන් දවාලයි මගේ සියොළගම....
Wednesday, August 4, 2010
මාත් එක්ක හිනහෙන්නට ඔබ එන බව මම දන්නවා....
.
රාගයෙන් තොර ප්‍රේමය අරුත නුඹයි......
නොපුරපම් පාරමි මවක් වන්නට කිසි බවේ...........
හුදකලාව දැනෙන්න එපා කිසිවිටකත් ඔබේ ළය මඩලට එනතුරාම ඔබ මා තුරැල්ලටම....
මියදෙමු අපි එක දිනයක අපේම වී මොහොතක් හෝ......
අවසරයි නික්ම යන්නට.....
.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)