ජිවිතය කවියකි සුන්දර
ජිවිතය අකුරු කරන්නට දරන පුංචි උත්සහයකි....
Saturday, January 21, 2012
සරු නිසරු
අනේ ඇත්තට
ඒ මිනිහනම්
හරියට
සාරෙට හැදුන
වඳ පිදිච්චි
කෙහෙල් පැලයක්
වගේ.....
නැත්නම්
ගැණි නටයිද
ඔහොම
නාඩගං..........
තනිකමට ඔබ එයිද????
ඉකිබිදින සිත පුරා
ආදරෙන් ළං වෙලා
ළග ඉන්න හැමදාම
මගේම වි නුඹ සදා....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)