Monday, March 26, 2012

නටබුන් වෙමින් පැවතුන අතීතය

අනේ ඒ නුඹ
නොවෙද??
මගේ මුළු
ජිවිතයම වු

එපා හිතන්නට
අහිතක් මේ
මං ගැන

මේ මගේ
දියණියනම්
නොවේ
නැගණිගේ
දියණියයි මේ....

තවමටත්
මා අස්වාමිකයි
නුඹ වෙනුවෙන්
එදා වාගේම....

No comments:

Post a Comment