ජිවිතය කවියකි සුන්දර
ජිවිතය අකුරු කරන්නට දරන පුංචි උත්සහයකි....
Friday, December 4, 2015
තැළුණත් මල්
නොතැළුන ලෙසින් ඉද
කැදවයි බඹරු
විසිරුවා මල්
සුවද දසත..................
මලින් මලට
ඇතිද වෙනසක්
රසයේ
උයනේ පිපුණ හා
කැලයේ
පිපුණ මල් අතර...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)