ජිවිතය කවියකි සුන්දර
ජිවිතය අකුරු කරන්නට දරන පුංචි උත්සහයකි....
Saturday, April 16, 2011
කොපමණ දුකක් දැණුනත් මගේ හදවතට,
කොපමණ කදුළු කැට වැටුනත් මගේ නෙතින් අද,
බලා හිදිමි ඔබ එනතෙක් මා ලොවට.............
Saturday, April 9, 2011
අසරණ කළා නුඹ මා සැම දෙනා අභියසම......
නමුදු තවමත් නුඹ ගැන මතකයම පාරවයි මගේ මුළු ආත්මයම...
Saturday, April 2, 2011
කදුළු කැට සලන්නටවත් නුඹේ නමින් නොලැබුනි ඉඩක් මට කිරිකැටි පුතණුවනේ.......
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)