ජිවිතය කවියකි සුන්දර
ජිවිතය අකුරු කරන්නට දරන පුංචි උත්සහයකි....
Saturday, November 20, 2010
මම හරිම ශක්තිමත්..ඔව් මේ කොත් කැරැල්ල වාගේම....
හිරු සදු මේ ලොවට අයිති මෙන්ම.... මගේ ලෝකයේ හිමිකරුවා නුඹමය... මේ ස්වභාවධර්මය තුළ......
සත්තමයි,
මේ හැමදේම මගේ,,,
ලෝකේට ගෙනාපු නුඹම විය,,,,
මගේ සමොනොළ ගිර .,,,
කිසි දිනක නොසැලෙන..
නුඹේ දගකාරකම්........ අනේ මට බැහැ දෙයියනේ තවත් දරාගන්න... ඒවා මගේ හිත පුරාම දැවටිලා....
ඉදින්
නුඹ නවතිද
මා අසල
එසේනම්
මම
නොයමි
තව ඉදිරියට
සිතා මම
නුඹ මතයි
පවතිනේ
නියත පෙමෙහි
සමතුලිතය.............
මගේ ලෝකයේ සදාතනික හිරු සහ සදු නුඹලාය.... තවත් කවි පද සහසක් ගෙතුවත් කියා නිමක් නොවේ ඒ සෙනේහේ....
.
කහවනු සුවද අභියස සටන් වදින නුඹේත් මගේත් සදාතනික පෙම.............
මගේ ආදරය නුඹට.........
නුඹ මගේ වසන්තයයි හැමදාම.... ඉරි තැලුවත් මේ බිම , හිම වැටුනත් මේ පොළවට , මල් හැලුනත් මේ පොළවට ඒ හැමදාම නුඹ මගේ වසන්තයයි.
එක් නොවන බව දැන දැනත් පෙම් කළ නුඹ සහ මම........... ඒත් මගේ ලොවේ සැමදා හිරු කිරණ නුඹයි........
අන්තර්ජාලය හරහා සැරිසරන ( FB , Skype) අපි ගොඩක් දෙනෙකුට පොදු අත්දැකිමක්.. කෙනෙකුට සුන්දර අත්දැකිමක් වගේම තවත් කෙනෙකුට අසුන්දර අත්දැකිමක් වෙන්නත් පුළුවන්.. එත් ගොඩක් අය මේ අත්දැකිම තමන්ගේ මතකයේම පමණක් ගබඩා කරගෙන ඉන්නවා..
අනේ මටනම් බැ අපේ පේරේමය ගැන හිනෙකින්වත් මෙහෙම හිතන්න... මගේ මළගම තිබුණත් නුඹ වෙනුවෙන් උපන් පේරේමය කිසිදා නොමැත මරණයක් මා මේ ලොව තුළ සැරිසරන තාක් කල් නුඹේ පේරේමය තියේවි මා ළග සදහටම... ඒ තරමට අසිමිතයි මට නුඹේ ආදරේ.........
අසරණ මව් සෙනෙහස..................
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)