ජිවිතය කවියකි සුන්දර
ජිවිතය අකුරු කරන්නට දරන පුංචි උත්සහයකි....
Saturday, April 28, 2012
මව්නි දයාබර,
අමතකය පුතුට නුඹ
පැතුවමුත්
නුඹ දකින්නට
මිය යන්නට පෙර
එක වරක්
නොපැමිණියේ ඇයිද
මගේ සුදු පුතේ
නුඹ එදා
අහිතක් නැ මගේ
නුඹ නාව මුත් එදා
තිසරණේ සරණයි
මගේ පුතේ
උඹට හැම මොහොතකම
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)