ජිවිතය කවියකි සුන්දර
ජිවිතය අකුරු කරන්නට දරන පුංචි උත්සහයකි....
Sunday, February 5, 2012
මගේ පුතේ නුඹ අපේ.........
අග්නි ජාලාවට
පනින්ට
මට නොහැකි
හිමියනි
නුඹේ පුතු
මගේ කුස තුළ
වැඩෙයි
දිනෙන් දින
අපේ ආදරය
වාගේ
පෙරදා
1 comment:
වර්ණා
March 26, 2012 at 11:19 AM
ඔන්න මමත් ආවා මේ පැත්තේ.
ලස්සන කවි සිතුවිල්ලක් :)
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ඔන්න මමත් ආවා මේ පැත්තේ.
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක් :)