ජිවිතය කවියකි සුන්දර
ජිවිතය අකුරු කරන්නට දරන පුංචි උත්සහයකි....
Saturday, January 21, 2012
සරු නිසරු
අනේ ඇත්තට
ඒ මිනිහනම්
හරියට
සාරෙට හැදුන
වඳ පිදිච්චි
කෙහෙල් පැලයක්
වගේ.....
නැත්නම්
ගැණි නටයිද
ඔහොම
නාඩගං..........
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment