අතීතයක් තිබුණි මට
කුමක්දැයි කියා නොදත්
ආදරය................
කුමක්දැයි කියා නොදත්
ආදරය................
( හිනා වෙන්න එපා ඔන්න ඉතින් මට)
ඔන්න ඒ කාලේ
ලස්සන කඩවසම්
කොල්ලෙක් කව්වලු මට
ඔබ රුව දුටු විට හද කිතිකැවෙනවා සත්තයි
මට නිදාගන්න බැරි ඔබ මා ළග නැති හින්දයි
ලස්සන කඩවසම්
කොල්ලෙක් කව්වලු මට
ඔබ රුව දුටු විට හද කිතිකැවෙනවා සත්තයි
මට නිදාගන්න බැරි ඔබ මා ළග නැති හින්දයි
( මට මතක විදියට මේ සිංදුව ආපු මුල්ම කාලේ............ )
ඇත්තටම
අදටත් මං හොයනවා
ඒ කොල්ලව මට
නොතේරුම් කමට
මග අතඇරලා දාපු
හිතේ කොනක ගුලි වෙමින් තිබ්බ
මගේ ආදරේ්.......
අදටත් මං හොයනවා
ඒ කොල්ලව මට
නොතේරුම් කමට
මග අතඇරලා දාපු
හිතේ කොනක ගුලි වෙමින් තිබ්බ
මගේ ආදරේ්.......
( දැනුයි තේරේන්නේ කරපු ගොන්කම)
මම නොදැක්කට
අපි දෙන්නගේ වටේ පිටේ
උන්න අයට
ලොකු ටොපික් එකක් වෙච්ච
එදා එයාගේ ආදරේ
අද මට මගහැරුනු මගේ ආදරේ............
අපි දෙන්නගේ වටේ පිටේ
උන්න අයට
ලොකු ටොපික් එකක් වෙච්ච
එදා එයාගේ ආදරේ
අද මට මගහැරුනු මගේ ආදරේ............
( මගේ හිතෙත් තිබ්බා මොකක්දො එකක්.............. අපරාදේ කියලා හිතෙනවා දැන්)
මම යනවා කිව්වාම
හැමෝම ඇවිත්
ආදරෙන් සුභ පතලා යද්දි
ඔයා විතරක් එකපාරට
අතුරුදහන් වුනා මතකයි
මේ අද වගේ.............
හැමෝම ඇවිත්
ආදරෙන් සුභ පතලා යද්දි
ඔයා විතරක් එකපාරට
අතුරුදහන් වුනා මතකයි
මේ අද වගේ.............
( එයාට නොකිව්වට මගේ හිතේත් නොතේරුණු ලොකු දුකක් තිබ්බා.... )
එතනින් ගියාට පස්සේ මම
මට කතා කරන්න උත්සහ කරපු හැටි
නොදන්න කමට
දුරස් වුන හැටි මේ මම
බයට ඇත් වෙලා ගිය බව
නොදන්නවා ඇති තාමටත්
මට කතා කරන්න උත්සහ කරපු හැටි
නොදන්න කමට
දුරස් වුන හැටි මේ මම
බයට ඇත් වෙලා ගිය බව
නොදන්නවා ඇති තාමටත්
( හිතන්න ඇති මෙලෝ දෙයක් නොදන්න මොඩ කෙල්ලේක් කියලා.....)
සමහර විට මේ වෙද්දි
ඔයා වෙන කෙනෙක්ගේ
ආදරණිය සැමියෙක්
ආදරණිය තාත්තා කෙනෙක්
වෙන්න පුළුවන්
ඒත් අදටත්
මම හොයනවා
එක සැරයක් දකින්න
මම ආදරෙන් හුරතලේන්
...................... අයියා කියලා
කතා කරපු එයාව
ඔයා වෙන කෙනෙක්ගේ
ආදරණිය සැමියෙක්
ආදරණිය තාත්තා කෙනෙක්
වෙන්න පුළුවන්
ඒත් අදටත්
මම හොයනවා
එක සැරයක් දකින්න
මම ආදරෙන් හුරතලේන්
...................... අයියා කියලා
කතා කරපු එයාව
( හා හා හිතන්න එපා මට පිස්සු කියලා)

No comments:
Post a Comment