Saturday, November 20, 2010

අන්තර්ජාලය හරහා සැරිසරන ( FB , Skype) අපි ගොඩක් දෙනෙකුට පොදු අත්දැකිමක්.. කෙනෙකුට සුන්දර අත්දැකිමක් වගේම තවත් කෙනෙකුට අසුන්දර අත්දැකිමක් වෙන්නත් පුළුවන්.. එත් ගොඩක් අය මේ අත්දැකිම තමන්ගේ මතකයේම පමණක් ගබඩ‍ා කරගෙන ඉන්නවා..

No comments:

Post a Comment